🔥 Earn $600 – $2700+ Monthly with Private IPTV Access! 🔥

Our affiliates are making steady income every month:
IptvUSA – $2,619 • PPVKing – $1,940 • MonkeyTV – $1,325 • JackTV – $870 • Aaron5 – $618

💵 30% Commission + 5% Recurring Revenue on every referral!

👉 Join the Affiliate Program Now
Irajw
Sweety Manika

[ Iraj ]
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ)
මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ)
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ)
මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ)

[ Infaas ]
ඔබ නැති ටිකේ.. රස නෑ නෝනේ
තුරලට පනපං මගේ..
පපුවම මගේ ගින්දර වගේ
මන් හරි Handsome නෝනේ
රෝමියෝ ජුලියට් වගේ... අපි දෙන්න..
මගේ කළු කෙල්ලේ ආදරේ දල්ලේ..
උබ මගේ පනමයි හිතුනා..

[ Iraj ]
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ)
මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ)
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ)
මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ)

මල් මද හාසේ
උතුරයි දෑසේ
ලෝකෙට රහසේ ඉදපන් පහසේ
මල් මද හාසේ
උතුරයි දෑසේ
ලෝකෙට රහසේ ඉදපන් පහසේ
[ Kaizer Kaiz ]
කෝ කිස් අවුරුදු
මේ මීස් අතේ නො මුදු
එනවද මගේ ලගට වස්තු හදන් බලලා හදමු පෝරු
ඉකිබිච් මහත පිට්ටු සාරි ඈදන් දාලා වලලු
ශොටි මෑනික නටනවා බන් අත අල්ලලා දුන්නා තොත්තු

[ Infaas ]
අගුරු වලට ලගම පාට කලුලු
ඊට වඩා මගේ මණික සුදුළු
මටම කැපෙන hotම පාට තලෙළු
යන්නේ මන් විරිදු

[ Iraj ]
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ)
මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ)
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ)
මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ)

මල් මද හාසේ
උතුරයි දෑසේ
ලෝකෙට රහසේ ඉදපන් පහසේ
මල් මද හාසේ
උතුරයි දෑසේ
ලෝකෙට රහසේ ඉදපන් පහසේ
Lyrics Added By - Wagmee