🔥 Earn $600 – $2700+ Monthly with Private IPTV Access! 🔥
Our affiliates are making steady income every month:
IptvUSA – $2,619 • PPVKing – $1,940 • MonkeyTV – $1,325 • JackTV – $870 • Aaron5 – $618
💵 30% Commission + 5% Recurring Revenue on every referral!
👉 Join the Affiliate Program Now
[Peshala]
දේශය නිදහස් බිමක් කලා
ජන හදවත් වල සනිටු උනා
ඉන් නොනැවතී.................
ලක්මව හමුවේ රෑ දිවා
හදවත ගැඹුරින් වෙහේසුනා
ඉන් නොනැවතී.................
[Peshala]
ජීවිතේ.... සෑම දේ.... කැප කලා
ණය ගැතී... මේ දනා.... සෑමා....
දිවා රැයේ කැප වීලා නිතිනා
රට හදනා හැඟුමෙන්........ බැතිනා
සිතකය ශක්තිය දෙමිනා
කැපවී ලක්මව නමිනා
නොනැවතී පෙරමුනේ සිටිනා
දෙව් බඹුන් ඔබ රකී සැමදා
දෑතේ දෑතේ ගැවී දේශේ සනසාලා
තේජමාණි දේශමාණි ධීර විරුකැල නාමේනා
පුදමු බැතිනා ...සැමදා...
හෙළ මුර දෙව් දේවතා
ජීවිතේ ......සෑමදේ ......කැපකලා
ණයගැතී මේ රණා ... සෑමා
ඉන් නොනැවතී.................