Welcome to MyBunny.TV - Your Gateway to Unlimited Entertainment!

Enjoy 6,000+ Premium HD Channels, thousands of movies & series, and experience lightning-fast instant activation.
Reliable, stable, and built for the ultimate streaming experience - no hassles, just entertainment!

MyBunny.TV – Cheaper Than Cable • Up to 35% Off Yearly Plans • All NFL, ESPN, PPV Events Included 🐰

Join the fastest growing IPTV community today and discover why everyone is switching to MyBunny.TV!

Start Watching Now
Uzi Senadeera - Ape Hadhakam
Uzi Senadeera - Ape Hadhakam
අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උඹ ගඟක් නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙදි නැති උනා දෙන්නගෙ යාලුකම්

උඹෙ බාෙරු අහලම මට මාර ෆන්
තව තව හිත හොඳටම පාරපන්
මට අැති දැන් උඹෙ බොරු නාඩගම්
අපි මෙතනින් නවතමු අපෙ හාදකම්

හැමදාම ප්‍රශ්ණ හැමදාම රණ්ඩු
උඹෙ සිතුවිලි මගෙ හිතත් එක්ක මුරණ්ඩු
මතකයි අතින් අල්ලන් මට දුන්න පොරොන්දු
හොයනව තාමත් දෙන්නා කොතනද වැරැද්දු

පළමු පාර මම දුන්න සමාව
දෙවනි පාර අඳුරගත්තෙ මම කෙනාව
මම කැමති නෑ වෙන්න කලින් හිටිය සතාම
ලබන භවෙ හරි වරෙන් මං විතරක් පතාන

මං අහන්නෙ උඹෙනුයි කැඩපත
මතක අතරෙ දුවන්නෙ අැගෙ සලුපට
උඹ විතරමයි හිටියෙ මගෙ තනියට
අද මගෙ තනියට මම තනියම

කාලයක් මගෙ හිතෙ උඩින් හිටියෙ නුඹයි සුදු දෝනි
එන්න ලඟට ගස්සල පද්දල කොණ්ඩෙ ටේල් පෝනි
පස්සෙ පස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝනි
උඹෙ වචන සැරයි කඩුවක් වගෙ හීනි
අපි ගෙවන ජීවිතේ.........

මගෙ යහනෙ තනිව මම පාලු මකනවා
උඹත් එක්ක දහස් ගණන් කාමෙ අදිනවා
මතක අමතක වෙන්න මම මල අදිනවා
උඹ නැති ලෝකෙ සතුටින් මම විඳිනව

මට හිමි නැ ඔයාගෙ බොරු අාදරේ
සතුට චිතකෙ දවල අලු කඳුලු ගඟේ පා කලේ
මම නැවියෙක් නැව මූදු බත් උන
තනිකම දරන් පීනුවෙ මම ජීවිත සාගරෙ

මට ඕන්නෑ කවදාවත් ඔයා නිසා අඬන්න
වැලපෙන්න නැලවෙන්න කඳුලෙම තනි වෙන්න
කැමතියි වැටුන තැන ඉඳන් අායෙ නැගිටින්න
අඳුරු අතීතෙ මතක හිස් අහසෙ පා කරන්න

කාලකන්නිකම රජ උනා
කටෙ දුම දාගෙන මැල උනා
බොරු මූණ දාගෙන කරබාගෙන
සමාජෙට මම හිනහුනා

හිත අැතුලෙන් තව අැවිලුනා
හද පතුලේ දුක ලිය උනා
මගෙ හීන දෝතට අරගෙන
දුක අලු යට මම වැලලුවා
මට ඕන මගෙ හිනාව
හොයන්නෙ පරණ මාව
මම කවදකහරි නවතින්නෙ
මං පැතුව හීනෙ ගාව

කඳුලු ඉපදුන මං දාව
සතුට කෙලවරකට යාව
අපි අපි ගැන තනිවම හොයමු
අවසන් අපෙ කතාව

හන්තාන හීනයක මං තනිඋනා
අද මං ගාව සතුටින්ම මං හිනහුනා
මං තාම මගෙ ලෝකෙ මං හොයනවා
එ් හීන මං ඉදිරියේ මියදුනා

අපි ගෙවන ජීවිතේ.......