Welcome to MyBunny.TV - Your Gateway to Unlimited Entertainment!
Enjoy 6,000+ Premium HD Channels, thousands of movies & series, and experience lightning-fast instant activation.
Reliable, stable, and built for the ultimate streaming experience - no hassles, just entertainment!
MyBunny.TV – Cheaper Than Cable • Up to
35% Off Yearly Plans • All
NFL, ESPN, PPV Events Included 🐰
Join the fastest growing IPTV community today and discover why everyone is switching to MyBunny.TV!
Start Watching Now
Lavan Abhishek, Anura Priyakelum, Sithum Nimantha, Nilupul Bandara, Sachini Ranawaka
Nawathinne ne
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක රෑනේ නිසා
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා
පෙර භවයක පැතුවා වගේ
මේ අත්වැල් ගී මල් පාරේ
ලංවී යමු ජය ගමනේ
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා
වැටෙන තැනේදී අත දෙන දෙවියා
එදා පටන් හැම තැන හිටිය
කරදර කරදර නොකර ගියා
පිහිටට ආ විට බැ නොකියා
මල් හීන ගයන මේ ගීයේ
සත්සර වයමුද අපි ආයේ
මහා රැල්ලක් වෙලා
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක රෑනේ නිසා
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා
සිනා සෙන්න කඳුළැල් පිසිනා
ලෙන්ගතු ඔය හිත තනි රකිනා
හිතේ හයිය මොහොතින් ගෙනෙනා
ආදර වදනින් ගී ගයනා
යමු අත්වැල වී එක තාලේ
සංගීතේ යව්වන කාලේ
මහා රැල්ලක් වෙලා
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක රෑනේ නිසා
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා
පෙර භවයක පැතුවා වගේ
මේ අත්වැල් ගී මල් පාරේ
ලංවී යමු ජය ගමනේ
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා