Sudu Nelumak
සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවා
කරුණා මෙත් ගුණ සිත් පුරවා
ලොව්තුරු අමදහරේ ගිලිලා
සාධු වදින් හිමි සිරස නමා
සාධු වදින් හිමි සිරස නමා
දුරක සිටා
වෙහෙස දරා
සරණ දනා සුවය සොයා
මැවෙන දනා දැවෙන සැමා
තැලුණු සිතින් සසල දුකින්
කුළුණු දමින්
එතෙර කරන්
නොදිර ලොවේ මායාවේ
සතිර සුවේ සදා දේ
සතිර සුවේ සදා දේ
සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවා
කරුණා මෙත් ගුණ සිත් පුරවා
ලොව්තුරු අමදහරේ ගිලිලා
සාධු වදින් හිමි සිරස නමා
සාධු වදින් හිමි සිරස නමා
අඳුර නසා
ලොව පහදා
දෙරණ අරා
එලිය කරා
අනද තෙරුන්
නොකළ වදන්
කරමි බුදුන් ලගම හිදන්
නොයනු මැනේ
තිලොව සලා
බෙදනු මැනේ
සුවය සදා
සතිර සුවේ සදා දේ
සතිර සුවේ සදා දේ
සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවා
කරුණා මෙත් ගුණ සිත් පුරවා
ලොව්තුරු අමදහරේ ගිලිලා
සාධු වදින් හිමි සිරස නමා
සාධු වදින් හිමි සිරස නමා
කරුණා මෙත් ගුණ සිත් පුරවා
ලොව්තුරු අමදහරේ ගිලිලා
සාධු වදින් හිමි සිරස නමා
සාධු වදින් හිමි සිරස නමා
දුරක සිටා
වෙහෙස දරා
සරණ දනා සුවය සොයා
මැවෙන දනා දැවෙන සැමා
තැලුණු සිතින් සසල දුකින්
කුළුණු දමින්
එතෙර කරන්
නොදිර ලොවේ මායාවේ
සතිර සුවේ සදා දේ
සතිර සුවේ සදා දේ
සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවා
කරුණා මෙත් ගුණ සිත් පුරවා
ලොව්තුරු අමදහරේ ගිලිලා
සාධු වදින් හිමි සිරස නමා
සාධු වදින් හිමි සිරස නමා
අඳුර නසා
ලොව පහදා
දෙරණ අරා
එලිය කරා
අනද තෙරුන්
නොකළ වදන්
කරමි බුදුන් ලගම හිදන්
නොයනු මැනේ
තිලොව සලා
බෙදනු මැනේ
සුවය සදා
සතිර සුවේ සදා දේ
සතිර සුවේ සදා දේ
සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවා
කරුණා මෙත් ගුණ සිත් පුරවා
ලොව්තුරු අමදහරේ ගිලිලා
සාධු වදින් හිමි සිරස නමා
සාධු වදින් හිමි සිරස නමා